හැටන්, දික්ඔය ප්‍රදේශයේ දි පුද්ගලයින් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්ව තිබේ.
අද(10) දහවල් ප්‍රදේශයේ ආගමික උත්සවයකට සහභාගි වී සිටි පිරිසක් මෙලෙස බඹර ප්‍රහාරයට ලක්ව ඇති බව අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
පුද්ගලයින් 30ක් දෙනෙකු බඹර ප්‍රහාරය හේතුවෙන් ප්‍රතිකාර සඳහා හැටන්
දික්ඔය රෝහලට ඇතුලත් කර තිබෙන අතර මේ වන විට එම පුද්ගලයින්ගෙන් 18ක් රෝහලේ
නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.
පිරිමි පුද්ගලයින් තිදෙනෙකු සහ කාන්තාවන් 15 දෙනෙකු මෙලෙස රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන
No comments:
Post a Comment