Saturday, May 10, 2014

වෙසක් සමයේ ආරක්ෂාවට පොලීසියෙන් 30,000ක්

 වෙසක් සමයේ ආරක්ෂාවට පොලීසියෙන් 30,000ක්එළඹෙන වෙසක් සමයේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 30,000ක් පමණ යෙදවීමට තීරණය කර තිබේ.

ඉන් 10,000ක් පමණ වෙසක් සමයේ රථවාහන රාජකාරී සඳහා යෙදවීමට පොලිස් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

තොරණ හා මාර්ග ආරක්ෂක කටයුතු සඳහා මෙම නිලධාරීන් යෙදවීමට සැලසුම් කර තිබේ

No comments:

Post a Comment