Saturday, May 10, 2014

අතුරුදන්වූ එම්.එච්. 370 ගුවන් යානය සෙවීමට තවත් සබ්මැරීනයක්.

අතුරුදන්වූ එම්.එච්. 370 ගුවන් යානය සෙවීම සඳහා නව සබ්මැරීනයක් යෙදවීමට  ඕස්ටේ‍්‍රලියාව සූදානම් වනවා. ඉන්දියානු සාගර කලාපයේ නිරීක්ෂන කටයුතු සඳහා මෙම සබ්මැරීනය යෙදවීමටයි  ඕස්ටේ‍්‍රලියානු බලධාරින් සැළසුම් කර ඇත්තේ. එම සාගර කලාපයෙන් නිකුත්වූ අතුරුදන්වූ යානයේ කළු පෙට්ටියෙන් බවට සැළකෙන නවතම තරංගයක් පිළිබඳවද පරීක්ෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය යොමුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

No comments:

Post a Comment