ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජිනීවා යෝජනාවෙන් ශ්‍රී ලංකාවට යහපතක් නොවන බව
ජපානයේ විදේශ කටයුතු පිළිබඳ උප අමාත්‍ය සෙයිජි කිහාරා මහතා පවසයි.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අරලියගහ මන්දිරයේ දී හමුවු අවස්ථාවේ දී ජපාන උප අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
එහිදී ජපාන උප අමාත්‍යවරයා තවදුරටත් ප්‍රකාශ කර ඇත්තේ ජිනීවා මානව හිමිකම් මණ්ඩලයට ඉදිරිපත් වු යෝජනාව විමර්ශනය කිරීමෙන් අනතුරුව ඊට පක්ෂව ජන්දය දීමෙන් වැලකී සිටීමට ජපානය තීරණය කළ බවයි.
මෙම සත්‍ය ලෝකය හමුවේ ප්‍රකාශ කරන ලෙස ජනාධිපතිවරයා ජපාන උප අමාත්‍යවරයාගෙන් ඉල්ලාසිට තිබේ.

No comments:
Post a Comment