Saturday, May 10, 2014

මලබාර් වැස්ස නිසා සෞදි ගුවන් යානය කොළඹට.

සෞදි අරාබියේ ජෙඩා නුවර සිට ඉන්දියාවේ කේරළ ප‍්‍රාන්තයේ කැලිකට් වෙත ගමන් ගත් සෞදි අරාබි ගුවන් සේවයට අයත් මගී ගුවන් යානයක් මලබාර් ප‍්‍රදේශයේ අධික වර්ෂාව හේතුවෙන් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ඊයේ (09) රාත‍්‍රියේ දී ගොඩ බස්සනු ලැබුවා.

No comments:

Post a Comment