Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Monday, May 5, 2014
ඥානසාර හිමිට ඇප
බොදු බල සේනා මහ ලේකම් ගලගොඩඅත්තේඥානසාර හිමි ඇතුළු පිරිසක් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප මත මුදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණගමගේ මහතා නියෝග කළේය. ඒ පසුගිය දිනක කොළඹ නිපොන් හෝටලයේ ජාතික බල සේනා රැස්වීමට බලෙන් ඇතුළු වී අවහිර කිරීම හාකුරාණයට අපහාස කළැයි කියන සිද්ධියක් සම්බන්ධවකොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ අද(05) පැවති නඩු විභාගයේදීය.ඒ අනුව ගලබොඩවත්තේඥානසාර හිමි, විතාරන්දෙනියේ නන්ද හිමි, අරියවංශ සම්බුද්ධ හිමි, චන්දානන්ද හිමි, පී ජී ගුණවර්ධන හා පී වෑවල ඇප ලැබුහ. ආගමික සංහිඳියාවට හානිකර කිසිත් නොකරන්නැයිබොදුබල සේනාවට මෙන්ම ජාතික බලසේනාවටද මහේස්ත්‍රාත් තිලිණගමගේ මහතා අවවාද කරනු ලැබීය. මේ අතර අද(05) උසාවි නොපැමිණි වැලිමඩචන්දරතන හා වැල්ලම්පිටියේ සුමනධම්ම හිමිවරුනට ද එදිනට පැමිණෙන ලෙස නොතීසි නිකුත් කළේය.
අනතුරුව නඩුව ජුනි 09 වැනි දාට කල් තැබීය.
Labels:
දේශීය පුවත්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment