Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Thursday, May 1, 2014
ප්‍රසූතියෙන් පසු උදරය අඩු කර ගන්නා අයුරු...............
pelvic floor exercise ව්‍යායාමය
හුස්මක් සමග උදරය ඇතුලට ගෙන තත්ත්පර 20-30 පමණ ඒ අයුරින් සිට උදරය නිදහස් කරන්න.
නැවත එයම සිදුකරන්න. මෙය දවසකට තුන්වතාවක්වත් කිරීම සුදුසුවේ. මෙය ස්වාභාවිකව දරුවන් ලද කාන්තාවන්ට කළ හැකි මනා ව්‍යායාමයක් වේ.
නමුත් සිසර් සැත්කමක් මගින් දරුවන් ලද කාන්තාවකටනමි ප්‍රසූතියෙන් සති 6කින් පමණ පසු මෙම ක්‍රියාකාරකමෙහි නිරත විය හැක.
Labels:
දේශීය පුවත්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment