Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Saturday, February 28, 2015
හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකව රහස් පොලීසියට කැඳවයි
නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකවරයෙකු වන ඩී.කේ.පී. දසනායක මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.
අද(28) පස්වරුවේ මෙම කැඳවීම සිදු කර ඇති බව වාර්තා වෙයි.
2008 සහ 2009 යන වර්ෂ වලදී කොළඹදී තරුණයින් පිරිසක් අතුරුදහන්වීම සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම සඳහා මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ
Labels:
Local
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment