Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Saturday, February 28, 2015
පෙම්වතෙක් නැත්නම් දුක් වෙන්න එපා – මෙන්න විසඳුම
වයසත් හරිනම් ඔබ පෙම්වතෙක් නෑ කියලා දුකෙන්ද ඉන්නේ.
දැන් ඒ දෙවල් වලට දුක් වෙන්න දෙයක් නෑ. පෙම්වතෙක් නැත්නම් අන්තර්ජාලය මගින් දැන් ඔබට පෙම්වතුන් සොයලා දෙනවා. හැබැයි මේකට පොඩි ප්‍රශ්නයක් තියෙනවා.
ඒක තමයි, ඔබට පෙම්වතෙක් හොයා ගන්න ඕන නම් චීනෙට යන්න වෙනවා.
මේ කියන්න හදන්නෙ චීනය තුළ ක්‍රියාත්මක පෙම්වතුන් මිලදී ගත හැකි අන්තර්ජාල සේවා පිළිබඳවයි.
කැමති යුවතියකට පුළුවන් තමන්ගේ අතේ ඇති මුදලට තමන්ට ගැලපෙන විදියේ පෙම්වතෙක් මිලදී ගන්න.
Taobao කියන්නෙ ඒ ආකාරයට පෙම්වතුන් මිලදී ගත හැකි විශාලම අන්තර්ජාල සේවාවක් වෙනවා.
එහි සිටින පෙම්වතුන් දිනකට චීන යුවාන් දහසේ සිට දස දහස දක්වා අය කරන බව විදේශ වාර්තා පෙන්වා දෙනවා.
ඒ විතරක් නොවේ සිප ගැනීම, අත්වැල් පටලවාගෙන යෑම, චිත්‍රපටි බැලීම වැනි අතිරේක ක්‍රියාකාරකම් සඳහා වෙනම අය කිරීම් සිදුවෙනවා.
විවිධ වයස් කණ්ඩායම් වල වගේම විවිධ රටවල පෙම්වතුන් මෙහිදී මිලදී ගැනීමේ හැකියාව තියෙනවා කියලයි අපිටනම් ආරංචිය.
Labels:
Local
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment